Pages

Subscribe:

Ads 468x60px

Labels

අගවිනිසුරුවරියට එල්ල වී ඇති දෝෂාභියෝග යෝජනාවේ චෝදනා 14 මෙන්න...

අග විනිසුරු තනි වෙයි, විනිසුරන්ගේ සංගමය පිටුපායි...

අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදරිපත් වන දෝෂාභියෝගය සම්බන්ධයෙන් කිසිදු අන්දමේ ප්‍රකාශයක් හෝ ක්‍රියා මාර්ගයක් නොගැනීමට විනිසුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

විනිසුරුවරුගේ සංගමය ඊයේ පස්වරුවේ හමු වී පැවැත් වූ විශේෂ රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබෙනවා.

එසේම අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති දෝෂාභියෝග යෝජනාවේ ඇතුලත් චෝදනා 14 පහතින්.











Related Posts Plugin for WordPress, Blogger...
 
Related Posts with Thumbnails